සිංහල ග්‍රන්ථ විචාරය බ්ලොග් අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු.
මෙම බ්ලොග් අඩවිය සම්පූර්ණයෙන්ම වෙන්වන්නේ සිංහල පොත පතට ඇලුම් කරන ඔබට යයම් සහයක් ලබා දීමටය.
ඔබටත් මෙම බ්ලොග් අඩවියට ඔබ කැමති පොත් ගැන අදහස් අනෙක් කියවන්නන්ටද දැනගැනීමට සැලැස්වීම සදහා උපකාර වනු ඇතැයි අප විශ්වාස කරමු.
ඔබටත් ඔබේ ලිපි මෙම අඩවියේ පලකිරීමට අවස්ථාව ලබදෙන්නට අපි ඉතා කැමැත්තෙමු.
ඒ සදහා ඔබේ e-mail ලිපිනය මෙම ලිපියට පිලිතුරක් ලෙස හෝ sinhalabooksreview@gmail.com ලිපිනයට හෝ ඉදිරිපත් කරන්න
නියමයි!!!!!!!!!111
ReplyDeleteela
ReplyDeleteset welaa honndata karamu....
ReplyDeletebut pot gula ehemath tiyenawaa needa?
http://pothrakkaya.blogspot.com/
ReplyDelete✉ ✉ ✉ ✉ ✉ ✉ ✉
ReplyDeleteAll Sri Lankan Bloggers invited to join the
one and only Multi lingual
DIRECTORY OF SRI LANKAN BLOGGERS
Orchids
http://www.orchidslk.co.nr/
✉ ✉ ✉ ✉ ✉ ✉ ✉
දහ අටවෙනි ව්යිවස්ථා සංශෝධනයට ජන මත විචාරනයක් ඕනෙද? ඔබව නියෝජන කරන මන්ත්රී් ව අල්ලගන්න අමාරුද? ඔවුන්ගේ නමට පාර්ලිමෙන්තුවට අමතා පණිවුඩයක් තියන්න.
ReplyDelete011 2777100 අමතන්න. ඔබේ පණිවුඩය කියන්න.